Nov 3, 2012

ඇත්තටම ඔබ හලාල් නිෂ්පාදන මිලදී නොගත යුත්තේ ඇයි..???

ඇත්තටම ඔබ හලාල් නිෂ්පාදන මිලදී නොගත යුත්තේ ඇයි..???

මේ වනතෙක් බහුතර ශ්‍රි ලාංකික සිංහල බෞද්ධයන් හෝ කතොලිකයන් කිසිවිටකත් යමක් මිලදී ගන්නා විටෙක එම නිශ්පාදනය තම අවශ්‍යතාව ගැන පමණක් සිතා මිලදී ගත්තද, මුස්ලිම් ජනතාව තම අවශ්‍යතා සදහා නිශ්පාදන මිලදී ගන්නා විටෙක එය හලාල්ද,මුස්ලිම් නිෂ්පාදනයක්ද යන්න නොවරදවාම දෙවරක් බලා මිලදී ගනී.ඔවුන් කලාතුරකින් සිංහල වෙලදසැලකින් දෙයක් මිලදී ගන්නේ එය හලාල් හෝ මුස්ලිම් නි

ශ්පාදනයක්නම් පමණි.

Nov 2, 2012

ජාතික ආරක්‍ෂාවට අභියෝග කිරීමට ඉඩදිය යුතුද?

ජාතික ආරක්‍ෂාවට අභියෝග කිරීමට ඉඩදිය යුතුද?

ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ කොළඹ චීන බලධාරීන් හමුවී උතුරේ හමුදා කඳවුරු සඳහා යටිතල පහසුකම් ලබාදීම පිණිස ආධාර නොකරන්නැයි ඉල්ලා තිබිණි. මෙයට ප්‍රතිචාර ලෙස චීන බලධාරීහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැති බවයි. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් උතුරු ප්‍රදේශය වෙනම රටක්‌ ලෙස සිතා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම ක්‍රියා කරන්
නේ ද යන්නයි.

කිතු දහම සමග ඉස්ලාම් දහම, අනේ මේහම විය හැකිද

ජිහාඩ් ක්‍රියාකාරීයකු වන අන්වර් මනතුංග විසින් කිතු දහම සමග ඉස්ලාම් දහම නමින් වීඩියෝ පට කිහිපයක් 2009 වසරේදී යුටියුබ් වෙත ඉදිරිපත් කොට තිබෙනවා. ඔහු පවසන පරිදි.... * ජේසුස් නම් පාපකාරී තැනැත්තා ලෝකයේ ගැලවුම සදහා සර්වබලධාරී දෙවියන් ඉස්ලාම් දහමේ සදහන් අල්ලා විසින් එවන ලද්දෙක්. මේ හඩ පටයන් ශ්‍රවණය කර බලන්න. https://www.youtube.com/watch?v=7yCCoD6qyeg

Nov 1, 2012

සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින්ද සිල්වා මහතා

ලෝක ඉස්ලාම් අක්‍රමණ ඉතිහාසය දෙස මදක් විමසිල්ලෙන් බලන්න


ලෝක ඉස්ලාම් අක්‍රමණ ඉතිහාසය දෙස මදක් විමසිල්ලෙන් බලන්න

ලොව ආගම් පහළ වීමේදී අවසාන ලෙස පහළ වූ ඉස්ලාම් ආගම ලෝකය පුරා පැතිර වූයේ සාමයේ පොපිමල්  මතින් නොව මරණයේ මල්වඩම් මතිනි.ඉස්ලාම් ආගම තුල කිසිවෙක්ට එක විචාරශීලී බුද්ධියෙන් විමසන්නට ඉඩක් නැත.එසේ වූ කළ අත් වන්නේ මරණයයි.මීට වසර 18 පෙර නයිජීරියාවෙ ඉස්ලාම් ජාතිකයන් සිටියේ 5% පමනි.එකළ බහුතර ක‍තෝලිකයන් වෙසුනු නයජීරියාවේ 50% දක්වා අද වන විට ඉස්ලාම් ජාතිකයන් වර්ධනය වී ඇත.සුලුතර ජාතියක් ලෙස ඉන්නා තාක්කල් සහෝදරත්වයේ දෑත දිගු කලත් පසුව අන්තවාදී

විශාල මුස්ලිම් පල්ලියක් ඉදිකිරිම එරෙහිව පැවති විරෝධතා ව්‍යාපාරයක්

10000 ක පමණ බැතිමතුන් එකවර වන්දනාමාන කල හැකි ආකාරයට නිර්මාණය කිරීමට නියමිතව තිබූ අති විශාල මුස්ලිම් පල්ලියක් ඉදිකිරිම එරෙහිව පැවති විරෝධතා ව්‍යාපාරයක් නැගෙනහිර ලන්ඩනයේදී පවත්වා තිබේ.

මුජබර් රහුමන් කියන්නේ බොරු.

මුජබර් රහුමන් කියන්නේ බොරු.

අන්තවාදී පිරිසක් විසින් පල්ලි 20ක් කැඩූ බවක් අපිට නම් වාර්තා වෙලා නෑ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු ලේකම් අවධාරණය කරයි.


Oct 31, 2012

බුදු පිලිමයට පහර දෙන අයුරු දැකගත හැකිද ?

බුදු පිලිමයට පහර දෙන අයුරු දැකගත හැකිද ?
මීට දින කිහිපයකට පෙර බංග්ලාදේශයේ පන්සල් සහ බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම බෞද්ධ ජනයාට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර එල්ල වූ බව ඔබ දන්නෙහිද




බෞද්ධ සිද්ධස්ථාන දහයට අදික ප්‍රමාණයක් හා බෞද්ධ පවුල් 200කට අදික ජන පිරිසකට මෙන්ම හිමිවරුන්ට මොවුන් පන්න පන්නා පහරදෙන බව ඔබ දන්නවාද,මේ වන විටත් මේ ඉස්ලාම් අන්තවාදීන් විසින් එම රටේ සිටින බෞද්ධ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් කපා කොටා ඝාතනය

කර ඇත,බෞද්ධ පන්සල් වල බුදු පිලිම කුඩු කර පන්සල් පිටින් ගිනි තබා බෞද්ධ ගෙවල් විනාශ කර බෞද්ධයින් ඝාතනය කිරීමට තරම් ඔව්න් සැහැසි වූයේ මන්ද.
ඇමරිකානුව්න් විසින් නිර්මාණය කරන ලද ,හුදෙක් සත්‍ය පෙන්වා දෙන ඒ Innocence of Muslims චිත්‍රපටියට විරුද්ධව ඔව්න් කොපමණ හඬක් නැගූවෙද,ලංකාවේ සියත සිසාරා උද්ඝෝෂන තිබෙන්නට විය,එම උද්ඝෝෂන බොහෝදුරට විප්ලවකාරී විනාසකාරි ත්‍රස්තවාදී ස්වභාවයක් ගත් නමුදු අප අරක්ශක අංෂ නෙත් පියා බලාසිටියහ,එනමුදු බංග්ලාදේශයේ සිදු වෙන්නා වූ මේ මහා බෞද්ධ සංහාරයට එරෙහිව බොදු බල සේනා සංවිදානය විසින් ගෙන ගිය එ සාමකාමී පා ගමනට කොතරම් පොලිස් බාදා සිදු වූවෙද,කොතරම් මැති ඇමති වරු ගවයින් ලෙස එම සාමකාමී පා ගමනට විරුද්ධව කතා කළාද,මේ සිදු වන්නා වූ සංහාරයන්ට එරෙහි වීමට ඔව්න්ගේ පිටකොඳු ශක්තිමත් නැත,එලෙස ශක්තිමත් පිට කොඳු තිබෙන්නන්ටද මොවුන් ගවයින් ලෙස කතා කරනු ඇත.

ඉස්ලාම් ආගම පිවිතුරු වන්නේද,එය සාමයේ ආගමක්ද,ඔව්න්ට පවසා ඇති පරිදි අන්‍යාගමිකයින් දුටු තැන ඝාතනය කරන්න යන මූලධර්මවාදී ප්‍රතිපත්තියට අනුව තිරිසන් ලෙස හැසිරෙන මොවුන් දැක් පමණින් ඔබට එය වැටහුනේ නැතිද.මෙය සත්‍ය ලෙසම සාමයේ ආගමද,මිනිසුන් මැරීම අනෙකුත් ආගමික ස්ථාන වීනාශ කිරීම සතුන් ට දස වද දී ඝාතනය කිරීම,අන්‍යාගමිකයින්ට හිරි හැර පීඩා කිරීම මොවුන්ගේ ඉගැන්වීම් ප්‍රතිපත්ති නම්..
අප රටේද මේ මූලධර්මවාදී ප්‍රතිපත්ති ස්තාවර වන තුරු අප බලා සිටිය යුතුද?
හෙට දිනයේ මෙය අප රට තුලද සිදුවිය හැකිය
අවදානයෙන් පසුවන්න.

මෙය කිසිදු ආගමකට කෙරෙන ගැරහීමක් නොවයි

මෙය කිසිදු ආගමකට කෙරෙන ගැරහීමක් නොවයි

ඉන්දියාවක්, බංගලාදේශයක්, මියන්මාරයක් මේ සිරිලක් දෙරණ තුළ අපට කිසිසේත්ම අවශ්‍ය නැත

වසර තුනකට එහා අපේ ඉතිහාසයේ තිබුණේ කිසිදා අමතක නො වෙන බියකි. දේශයේ අයිතියට පොර බැදු කුරිරු ත‍්‍රස්තවාදයෙන් අපි තිස් වසරක් මුළුල්ලේ බැට කෑවෙමු. නිවසින් පිටව ගොස් යළි නිවසට පැමිණීම අවිනිශ්චිත වූ ඒ යුගයේ හාත්පස වෙළා ගත් මරණ බියෙන් පීඩිත නො වූවෙක් නැත. සියල්ලන් තලා පෙළා දැමූ ඒ අමිහිරි යටගියාව වළලා දමා අප යාන්තමින් හිස ඔසවන්නට පටන් ගත්තා පමණි. නමුත් අද සිදුව ඇත්තේ ඒ ත‍්‍රස්තවාදය ඉක්මවා යන දරුණු ආගම්වාදයක් නිර්මාණය වී ම ය.


ඕනෑම පුද්ගලයෙකුට ආගමික නිදහසක් හිමි ය. ඒ නිදහස ඇත්තේ තම ආගම පිළිපදින්නට මිස ආගම රැකීමේ අරමුණින් වෙනත් ආගමකට එරෙහිව අවි ඔසවන්නටවත්, වෙනත් ආගම් අතු ගා දමන්නටවත් නො වේ. නමුත් ඒ ආගමික නිදහස අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් බොහෝ දෙනෙකු දත කෑවේ මේ සිංහල බෞද්ධ දේශයේ පණ නැගූ හෙළ බොදු පිළිවෙත මකා දමන්නට ය.

Oct 30, 2012

යාලුවනේ...මේවා සුලුවෙන් තකන්න එපා...ලෙබ්බෙලා කරන වෑඩ වලින් ස්වභාවදර්මය කම්පා වෙනව...වෑස්ස,සුලග,හිරු,ජලය මෙවාට අදිපති දෙවිවරු ඉන්නවා...ඔයලා ඊයෙ දවල් 12.00 සිරසෙ විකාශනය උනු දර්ම දෙශනාව අහුවනම් හොදට තෙරුම් ගනිවි...මුසල තම්බින් කරන මෙ පව්කාර වඩ වලින් තව්තිසා දෙව්ලොව සිට අටනිකා බබ ලොව දක්වාම කම්පා වෙලා මීට වඩා දරුනු විපත් හට ගනීවි...මෙම පනිවිඩය ශෙයා කර මෙම පව්කරඉන්ගෙ ක්‍රියා හෙලා දකිමු..