Nov 20, 2012

කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු.

2012.11.04 දින අනුරාධපුර සිට කොළඹ දක්වා ධවනය වූ ණ්ඹ් 3717 දරන බස් රියට කිරිල්ලවලින් ගොඩවූ මේ ඡායා රූපයේ ඉන්න තම්බියා මුස්ලිම් අගම ප්චාරනය කීරීමට විය.තම්බියාට අනුව ඉදිකට්ට පවා මවා අත්තේ අල්ලාය!!

බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු...

මේ කතාව අප වෙත එවපු සහෝදරියට ගොඩක් පින්....

මේ කතාව ටික වෙලාවක් ඉතා කෝපයෙන් අසා සිටියේ බසයේ සිටි පිරිමි කෙනෙක් ඉදිරිපත් වෙයි යන බලාපොරොත්තුවෙනී.අහෝ කව්රුත් ඉදිරිපත් වූයේ නැත. පසුව මම මුලින්ම කරේ ඵොනෙ එකෙන් උගේ ඵ්හොටො එකක් ගැනීමයි(.බස් රියේ පිටුපස අසුනකයි මම සිටියේ)ඉන්පසු ඉදිරියට අවිත් රියදුරාට සහ කොන්දොස්තට මේ පිලිබදව පවසා මෙයට විරුද්දත්වය පැවසූ අතර එය වලක් වන ලෙස ඉල්ලා සිටියා.

අහෝ ඔවුන් කීවේ ඔවුන් කතෝලික බැවින් අපට ඒවගේ වැඩක් නෑ යනුවෙනි.අවසානයේ මම ඉතා දැඩි ලෙස විරුද්දත්වය ප්‍රකාශ කල බැවින් තම්බියා කතාව නැවැත්විය.

මෙහිදි මුලින් මම කෑගැසුවේ නැත්තේ සහ විනාඩි කීපයක් පිරිමියෙක් ඉදිරි පත් වෙනකක් බලා සිටියේ කාන්තාවන් එසේ හැසිරීම අශෝබන නිසායි.නමුත් මගේ සිංගල ලේ කකියන්නට වූ බැවින් තත්වය අමතක කර මම බස්රිය තුල දැඩිලස හැසිරුනමි.

අවාසනාව නම් කිසිදු කෙනෙක් මා හට සහයෝගයක් නොදැක් වීමයි.රියදුරා සේම සියලු මගීන්ද කතෝලික විය හැක.අවසානයේ මහලු මවක් මට ප්‍රශංශ කර බැස ගියා පමනි.

මම අවසානයේදි ට ණටිඔනල් ඨ්‍රන්ස්පොර්ට් Cඔම්මිසිඔන් එකට පැමිනිලි කර රියදුරා සහ කොන්දොස්තරගේ ක්‍රියා කලාපය පිලිබදව පැමිණිලි කලෙමි.
ඔවුන් ගෙන්වා අවවාද කල බව එම අයතනයෙන් (ණ්ඨ්C)මා හට දැනුම් දුන්නා!

( නොබියව අසත්‍යට එරහිව නැගී සිටි මේ සිංහ ලේ තරුණියට ජාතියේ ප්‍රණාමය - සිංහ හඬ )

4 ප්‍රතිචාර:

  1. සිංහල ලේ ඇති සහෝදරි අපිට ඕනේ උඹල වගේ කෙල්ලෝ .

    ReplyDelete
  2. meka yana ena bus root eka time eka ehama not karaganna barida? Follow karala replay desanawak denna. api oya wage weda kara Pibideu poth karayanta

    ReplyDelete
  3. aththatama ma blog eka baladdi ape jathiya gana puduma kalakirimak anawa.ai ma hambayonta mahema thana dila api bayagullo wage inne...un kohomahari unge jathiya wadi karageannawa..ape deshapaluwo tamai mewata wagakiyanna ona..sarawagamika kiyala unwa araksha karanawa.munge chanda tika ganna hambayonta wadagena innawa..bodu bala sena sanvidanaya karana hama dekatama puluwannam sinhalayek widiyata sahayogaya denna,ape rata.jathiya agama rakaganna..

    ReplyDelete