Dec 14, 2012

මුස්ලිම් අන්තවාදීන් ශ්‍රී පාදයටත් කෙළ හලයි.

දිවාගුහාවට එරෙහි අන්‍යාගමික කුමන්ත්‍රණයක්.
මුස්ලිම් අන්තවාදීන් ශ්‍රී පාදයටත් කෙළ හලයි.

ශ්‍රී පාද අඩවියෙන් පසුගිය දිනවලදී සොයාගත් දිවාගුහාම නමැති පූජනීය ගල්ලෙන හමුවීම පිළිබදව ඓතිහාසික සාක්ෂි විමසීම හා ඒ පිළිබදව විධමත් පර්යේෂණයක් හෝ සිදු කිරීම පසෙක තබා දිවාගුහාවය යනු, විශ්වාසයක් පමණක් බවට පුරාවිද්‍යා බලධරයින් මාධ්‍යයන්ට කර තිබෙන ප්‍රකාශය ඉතා අප්‍රසාදයෙන් යුතු හෙලා දකින බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගම
ුවේ ධම්මදින්න නාහිමියෝ පවසයි.

දිවා ගුහාවට අන්යාගමිකයන්ගේන් බලපැමක්

වසර 2593කට පසු ශ්‍රී පාද අඩවියේ පිහිටි බවට ලෝකයට අනාවරණය කළ ‘දිවා ගුහාව’ සැබෑ දිවා ගුහාව නොවන බව පෙන්වීමට ඇතැම් පුවත්පත් විවිධ ප්‍රවෘත්ති පළකරමින් උත්සාහ දැරීම අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවත්, ඔවුන් එවැනි ප්‍රවෘත්ති පළකරන්නේ මුදල්වලට යටවීමෙන් බවට සැක මතුවන බවත් ශ්‍රී පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

පුංචි පව්ල රත්තරන් කාපු ලනුව ඉස්තරම් (වීඩියෝව )

පුංචි පව්ල රත්තරන් කාපු ලනුව ඉස්තරම් (වීඩියෝව )
මේ රූපරාමු පෙළ අනිවාර්යෙන්ම බලන්න

පුංචි පවුල රත්තරං කියන අයටයි අපේ ජාතිය වඳ කරන්න හදන පවුල් සංවිදාන වලටයි දෙන්න තියෙන නියම උත්තරයක් මේ විනාඩි තුනක පමන රූපරාමු පෙළෙන් හොඳට දීල තියෙනව,

Dec 13, 2012

පිරිත් දේශනාවත් රැප් කරයි

ඔන්න කාලේකට පස්සෙ අපි ආයිත් මේ පැත්තෙ ආවා ..තකහනියම එන්න උනේ සුනිල් පෙරේරගේ ( ඉස්කෝලයක් ඇතුලෙ කෙල්ලොත් එක්ක ඇදුම් ගලවන් නටපු කෙනාගෙ )පුත්තරය ගයාන් පෙරේරා  "භවතු  සබ්බ මංගලං " කියන ගාථා රත්නය රැප් කොරපු සින්දුවට දාගෙන මදු සමය කියල විගඩං නටනව දැක්ක ..ඒකයි .
…                                                              

Dec 12, 2012

කූරගල නඩු තීන්දුව

කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම  ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව් ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි.

Dec 11, 2012

සෝම හිමියන් අපවත් කල අයුරු

සෝම හිමියන් අපවත් කල අයුරු චයාරූප 35කින් ශාක්ෂි සහිතව නැරබීමට

ලිපිය අවසානයේ සියලුම ඡායාරුප  පෙල දැක්වේ
මෑත කාලයේ දැයට පහළ වූ මහා යතිවරයාණෝ අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ මූලධර්මවාදී මිසදුටුවන් විසින් අභිරහස් ලෙස අපවත් කර නව වසක් ගෙවුණද මේ වන තාක් එම ඝාතනය පිළිබද පිළිගත හැකි කිසිදු සාධාරණ

Dec 9, 2012

කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ආගමක්

ඉස්ලාමය තරම් කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ආගමක් ලෝකයෙහි ඉතා විරලය..
සාහිහ් බුහාරි හා කුරාණයේ දක්වා ඇති කරුණු සලකා බැලූවිට එය මනාව පැහැදිලි වේ....

(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

වසර 2593කට පසුව බොදුනුවන්ට විවර වන බුදුන් වැඩි 'දිවා ගුහාව'


වසර 2593කට පසුව බොදුනුවන්ට විවර වන බුදුන් වැඩි 'දිවා ගුහාව'


"අපේ බුදුන් අපි වැන්දා
පෙරළ පෙරළි අපි වැන්දා.."

වැල නොකැඩී එන උවසු උවැසියන් මේ කරුණා කරන්නේ ශ්‍රී පාදස්ථානයයි. දින ගණනක් පේවී ලක ලැහැස්තිව වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්ස්ගේ සිරිපා සලකුණයි. ඒ යන එන ගමනේදී දිවාගුහාව වදින්නට ද ඔවුන් අමතක කරන්නේ නැත. දෑසින් නොදැක්කද ස්ථීරවම මේ දිවාගුහාව යැයි දැන නොසිටියද සොළොස්මස්ථාන වදින ගාථාව කියමින් දිවාගුහාවද වන්දනා