Dec 19, 2012

බොදුනුවන් සොයා ගෙන් ගෙට යන දේවදූතියෝ දැලේ..

දෙවියන්වහන්සේගේ පණිවිඩයත් රැගෙන ගෙන් ගෙට යන අන්‍යාගම්කරණ කල්ලියක තරුණියන් පිරිසක් 2012.12.19 දහවල් රත්නපුර මල්වල ප්‍රදේශයේදී කොටු වී තිබේ. මෙම තරුණියන් රට පුරා සැරිසරමින් ‍විවිධ උපක්‍රම ඔස්සේ බෞද්ධයින් අන්‍යාගම්කරණය කරන "යොහෝවාගේ සාක්කිකරුවෝ" නමැති පාපිශ්ඨ කල්ලියේ සාමාජිකාවන්ය. ගම්වාසීන් විසින් මෙම පිරිස රදවාගෙන ප්‍රශ්නකිරීමෙන් අනතුරුව පොලීසිය කැදවන ලදි. පසුව එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා එම තරුණියන්ට දැඩිව අවවාද කොට නැවත කිසි දිනෙක මෙවන් ක්‍රියා නොකරන්නේය යන පොරොන්දුව මත පොලිස් අත්අඩංගුවට නොගෙන මුදාහරින ලදි. ‍