Dec 23, 2012

හකීම් නිසා මුස්ලිම් ශ්ශ්‍ය සංක්‍යාව අසාමාන්‍ය ලෙස වැඩි වෙලා

හකීම් නිසා මුස්ලිම් ශ්ශ්‍ය සංක්‍යාව අසාමාන්‍ය ලෙස වැඩි වෙලා
රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්වූ පසු 2011 හා 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක්‌ සිදුවී ඇතැයි ජාතික විද්වත් සභාවේ සාමාජික නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර මහතා පැවැසීය.