Oct 31, 2012

බුදු පිලිමයට පහර දෙන අයුරු දැකගත හැකිද ?

බුදු පිලිමයට පහර දෙන අයුරු දැකගත හැකිද ?
මීට දින කිහිපයකට පෙර බංග්ලාදේශයේ පන්සල් සහ බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම බෞද්ධ ජනයාට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර එල්ල වූ බව ඔබ දන්නෙහිද




බෞද්ධ සිද්ධස්ථාන දහයට අදික ප්‍රමාණයක් හා බෞද්ධ පවුල් 200කට අදික ජන පිරිසකට මෙන්ම හිමිවරුන්ට මොවුන් පන්න පන්නා පහරදෙන බව ඔබ දන්නවාද,මේ වන විටත් මේ ඉස්ලාම් අන්තවාදීන් විසින් එම රටේ සිටින බෞද්ධ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් කපා කොටා ඝාතනය

කර ඇත,බෞද්ධ පන්සල් වල බුදු පිලිම කුඩු කර පන්සල් පිටින් ගිනි තබා බෞද්ධ ගෙවල් විනාශ කර බෞද්ධයින් ඝාතනය කිරීමට තරම් ඔව්න් සැහැසි වූයේ මන්ද.
ඇමරිකානුව්න් විසින් නිර්මාණය කරන ලද ,හුදෙක් සත්‍ය පෙන්වා දෙන ඒ Innocence of Muslims චිත්‍රපටියට විරුද්ධව ඔව්න් කොපමණ හඬක් නැගූවෙද,ලංකාවේ සියත සිසාරා උද්ඝෝෂන තිබෙන්නට විය,එම උද්ඝෝෂන බොහෝදුරට විප්ලවකාරී විනාසකාරි ත්‍රස්තවාදී ස්වභාවයක් ගත් නමුදු අප අරක්ශක අංෂ නෙත් පියා බලාසිටියහ,එනමුදු බංග්ලාදේශයේ සිදු වෙන්නා වූ මේ මහා බෞද්ධ සංහාරයට එරෙහිව බොදු බල සේනා සංවිදානය විසින් ගෙන ගිය එ සාමකාමී පා ගමනට කොතරම් පොලිස් බාදා සිදු වූවෙද,කොතරම් මැති ඇමති වරු ගවයින් ලෙස එම සාමකාමී පා ගමනට විරුද්ධව කතා කළාද,මේ සිදු වන්නා වූ සංහාරයන්ට එරෙහි වීමට ඔව්න්ගේ පිටකොඳු ශක්තිමත් නැත,එලෙස ශක්තිමත් පිට කොඳු තිබෙන්නන්ටද මොවුන් ගවයින් ලෙස කතා කරනු ඇත.

ඉස්ලාම් ආගම පිවිතුරු වන්නේද,එය සාමයේ ආගමක්ද,ඔව්න්ට පවසා ඇති පරිදි අන්‍යාගමිකයින් දුටු තැන ඝාතනය කරන්න යන මූලධර්මවාදී ප්‍රතිපත්තියට අනුව තිරිසන් ලෙස හැසිරෙන මොවුන් දැක් පමණින් ඔබට එය වැටහුනේ නැතිද.මෙය සත්‍ය ලෙසම සාමයේ ආගමද,මිනිසුන් මැරීම අනෙකුත් ආගමික ස්ථාන වීනාශ කිරීම සතුන් ට දස වද දී ඝාතනය කිරීම,අන්‍යාගමිකයින්ට හිරි හැර පීඩා කිරීම මොවුන්ගේ ඉගැන්වීම් ප්‍රතිපත්ති නම්..
අප රටේද මේ මූලධර්මවාදී ප්‍රතිපත්ති ස්තාවර වන තුරු අප බලා සිටිය යුතුද?
හෙට දිනයේ මෙය අප රට තුලද සිදුවිය හැකිය
අවදානයෙන් පසුවන්න.

0 ප්‍රතිචාර:

Post a Comment