සත්‍ය ගවේශණ

අති පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් දලදා මාලිගාව පිලිබද අක්‍රමිකතා ගැන ගෙන එන විග්‍රහය



අති පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් පුරාවිද්‍යා ශ්‍රවානාගාරයේ දී නැගෙන හිර පලාතේ වැලලීයන අපේ උරුමග පිලිබද ගෙන එන විග්‍රහය


12 කැරැල්ලේදි බොදු බලසේනා මහලේකමි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ විසින් සිදු කළ දේශයේ පළමු කොටස. සැම බෞද්ධයෙකු විසින්ම අනිවාර්යෙන් ඇසිය යුතු දේශණයකි. මෙම දේශණයේ 3 කොටස ළගදීම නැරඹිම සදහා ලබා දෙනු ලැබේ