Dec 5, 2012

හලාල් ප්‍රශ්නය (වීඩියෝ)

හලාල් ප්‍රශ්නය (වීඩියෝ)


 ඔබත් උලමා වරුන්ට පල්ලි හදන්න ඉස්ලාම් ධර්මය පතුරවන්න මුදල් දෙන අයෙක් ද

ජාතිය නසන හලාල් ප්‍රෝඩාව ගැන ජාතිය දැනුවත් කරමු.


සිංහලයන්ගේ මුදල් සුක්ෂමව අදුරාගෙන තම ජාතිය වර්ධනය කරගනිමින් අවසානයේ සිංහලයාටම වල කපන "හලාල්" ප්‍රෝඩාව සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලද බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාව මෙයින් නැරඹිය හැකිය.

 මෙම වීඩියෝ පටය හැකි තරම් පිරසක් අතරය යොමු කරන්න. ජංගම දුරකථනය හරහා ඪොව්න්ලොඅඩ් කරගෙන මිතුරන් අතර බෙදාහරින්න. ජාතිය නසන මේ කූට ප්‍රෝඩාව පිළිබදව ගම් දනව් සිසාර සිංහලයන් දැනුවත් කරන්න.

ශුද්ධ කුරානයට අනුව, මුස්ලිම් ජාතිකයන්ට අනුමත දේ "හලාල්" වන අතර අනුමත නොවන දේ "හරාම්" ලෙස හදුන්වා දෙයි. ඊට අනුව සත්ව මාංශ හලාල් වන්නේ ලේ යන තුරු බෙල්ල කැපීමෙන් ඝාතනය කරන සතුන්ය. මේ අනුමත දේ අතරට ආහාර ද්‍රව්‍ය, මස් වර්ග ඇතුළු සියලුම පරිභෝජනය කරන ද්‍රව්‍ය ඇතුලත් කර ඇත. හලාල් අනුමත භාණ්ඩ හදුනා ගැනීම සදහා විශේෂිත සළකුණක්ද හදුන්වා දී තිබේ. "කලකට පෙර ලංකාව තුල මෙකී හලාල් ලකුණ සත්ව මාංශ වලට පමණක් අදාල කර තිබුණද මේවන විට සියලුම පාරිභෝගික භාණ්ඩ මත මෙම සලකුණ බලෙන් පැටවීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට අනුව හෙට අනිද්දාම කාන්තා සනීපාරක්ෂක තුවා සදහාද හලාල් සහතිකය අනුමත කරනු ඇත.

හලාල් සහතිකය ලංකාව තුළ අනුමත කරන්නේ ඇල්ල් Cඑය්ලොන් Jඅමිය්යතුල් Uලම නමැති සංවිධානයයි. මේය ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රබලතම මුස්ලිම් අන්තවාදී මූලධර්මවාදී "ජිහාද්" සංවිධානය ලෙස හැදින්වූවාට වරදක් නැත. මෙම අන්ත මූලධර්මවාදී ප්‍රෝඩාකාරි සංවිධානය තව දුරටත් මේ මව්බිමේ නොපැවතිය යුත්තකි.

ඒ ඇයි?..... ‍ලංකාව පුරා විසිරී සිටින උලමාවරුන් හෙවත් ඉස්ලාමීය පූජකවරුන් තුන්දහසකගේ එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවාගනු ලැබුවේ වසර 2000 දීය. ඒ හලාල් නැමති වෙස්මුහුණට මුවා වී සිංහල දේශය මුස්ලිම්ලන්තයක් කරවීමේ කූට ව්‍යාපෘතිය බලගැන්වීම සදහාය. මෙම සංවිධානයේ අනුදැනුම ඇතිව "හලාල්" ලකුණ පමණක් ඇති ආහාර ද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ පමණක් මිලදී ගන්නා ලෙස ලංකාවේ ජීවත්වන සියලුම මුස්ලිම් ජාතිකයන්ට බල කර සිටී. "හලාල්" සලකුණ නැකි කිසිම භාණ්ඩයක් මිලදී ගැනීම මුස්ලිම් ජාතිකයන්ට තහනම්ය. ‍"එසේ කරනවානම් එය දෙවියන්ට පිටුපෑමක්ලු..." ඒ අනුව මෙරට මුස්ලිම් ජාතිකයන්ගේ අවශතාවය මත ලංකාවේ භාවිතා කරන සියලුම පාරිභෝගික භාණ්ඩ සදහා හලාල් සහතිකය නිකුත් කරමින් ඒ හරහා මුස්ලිම් නොවන බහුතරයද ඉස්ලාමීය සංස්කෘතිකමය ආධිපත්‍යකට නතු කර අවසානය. සුලුතර ඉස්ලාම් ආගමිකයන්ගේ අවශ්‍යතාවය මත බහුතර සිංහල, දෙමළ ජනයාටද හලාල් කන්නට සිදුව තිබේ.

සංස්කෘතිකමය ආධිපත්‍ය එසේ වුවද ඒ හරහා සිදුකරන ආර්ථික හූරාකෑමද අතිශයින් බරපතලය. මේ වන විට පාරිභෝගික නිෂ්පාදන 4500 කට පමණ හලාල් සලකූණ අනුමත කර තිබේ. මෙම සහතිකය නිකුත් කරන්නේ ප්‍රමිති සහතිකයක් ලෙස බවට ව්‍යාජ මතයක් ප්‍රචාරය කර ඇති අතර බහුතරයක් සිංහල නිෂ්පාදකයන්ද එම ලණුව හොද හැටි ගිල ඇති බව පෙනේ. මෙකී හලාල් සහතිකය ආවට ගියාට නොමිලේ නිකුත් කරන්නක් නොවේ. යම් නිෂ්පාදකයෙක් හලාල් සහතිකය ලබා ගත යුතු නම් ඒ සදහා තම නිෂ්පාදන වට්ටෝරුව Jඅමිය්යතුල් Uලම ඉස්ලාමීය සංවිධානයට යොමු කර අනුමත කරවා ගතයුතු වේ. ඊට අමතරව එම සංවිධානයේ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය සහ කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමේ බලය පැවරිය යුතු වේ. "මෙයද අතිශයින්ම බරපතල කාරණාවකි. මේ ජාතියක් සතු නිෂ්පාදන රහස් නොදැනුවත්වම වෙනත් ජාතියක් අතට පත් කිරීමකි" කෙසේ හෝ අවසානයේ මෙම සන්නම අනුමත කරවා ගැනීම සදහා විශාල මුදලක් නිෂ්පාදකයා විසින් සංවිධානය වෙත ගෙවිය යුතු වන අතර එය ව්‍යාපාරයේ පරිමාණය අනුව අඩු, වැඩි විය හැකිය. ඒ අනුව සාමාන්‍යයෙන් අවම මිල රුපියල් 175 000 "එක්ලක්ෂ හැත්තෑපන්දාහක්" පමණ විය හැකි අතර ව්‍යපාරයේ සවභාවය අනුව එම මුදලට තවත් ඉලක්කමක් දෙකක් එක්විය හැකිය. මෙම ලියාපදිංචිය අනුමත වන්නේ එක් වසරක කාලයක් සදහායි. ලියාපදිංචිය අලුත් කර ගැනීම සදහා වාර්ෂිකව මුලින් ගෙවූ මුදලම "උලමුන්" වෙත ගෙවිය යුතු වේ.

දැනට අනුමත කර ඇති පාරිභෝගික භාණ්ඩ 4500 එක්ලක්ෂ හැත්තෑපන්දාහෙන් වැඩි කර බලන්න. මේ පිටුපස ඇති දැවැන්ත හූරාකෑම ඔබට වැටහෙනු ඇති. ඒ අනුව ජමියතුල් උලමුන්ගේ වාර්ෂික ආදායම දළ වශයෙන් කෝටි සියයකට වැඩි වනවා මිස අඩු වන්නේ නැත. මෙකී කූට සංවිධානය ආරම්භ කර ගත වූ දස වසර තුළ කෝටි දහසකට ආසන්න වත්කමක් රැස් කරගෙන ඇති බව පැහැදිලිය. මේසේ කිසිදු සාධාරණ පදනමක් නැති, කිසිදු වැඩකට නැති. ආර්ථිකයට හානි කරන ව්‍යාජ සළකුණක් හරහා නිෂ්පාදකයන් ගොණාට අන්දවා මුස්ලිම් සංවිධානය ගරාගන්නා මුදල, පෙරළා නිෂ්පාදකයන් අයකරගන්නේ පාරිභෝගික අපෙන්ය. මෙම වංචාකාරී ප්‍රෝඩාවේ අලාභය පියවා ගැනීම සදහා නිෂ්පාදනය මත අමතර මිලක් පැටවීමට නිෂ්පාදකයාට සිදුවේ. තට්ටුවන්නේ අපේ පර්ස් එකටය. වැදගත්ම කාරණය මෙයයි. මෙසේ නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් නොමග යවා ගරාගන්නා කෝටි ගණන් මුදල් ඉහත කී අන්තවාදී සංවිධානය යොදවන්නේ කුමක් සදහාද? අන් කිසිවක් සදහා නොව, මේ රටේ මුස්ලිම් ව්‍යාප්තවාදය තර කිරීම සදහාය. මුස්ලිම් අන්තවාදය වැපිරීම සදහාය. අසීමාන්තික වර්ගයා බෝ කරවමින් මුස්ලිම් ජාතිය වර්ධනය කිරීම සදහා ආධාර ලෙස මුස්ලිමුන්ට දෙන්නේ ඒ මුදල්ය. නගරයක් නරගරයක් පාසා සීමාවක් නැතිව ඉදිවන පල්ලි, මස්ජිද් සදහා යෙදවෙන්නේ ඒ මුදල්ය. කොටින්ම කියතොත් නැගෙනහිර පළාතේ ඇතුළුව සිංහල බෞද්ධ උරුමයන් ඩෝසර් කරවා ඒ මත පල්ලි ඉදිකිරීම සදහා යෙදෙවෙන්නේ ඒ මුදල්ය. අපේ සිංහල ව්‍යාපාරිකයන් බෙලහීන කර අපේ ජාතික ව්‍යාපාර ඩැහැගැනීම සදහා යෙදවෙන්නේ ඒ මුදල්ය. අවසානයේ සිංහල ජාතිය වනසා දමමින් මේ රට මුස්ලිම් දේශයක් කරවීම සදහා යෙදවෙන්නේ ඒ මුදල්ය......

සිංහලයිනි. අපි තවත් හලාල් කෑ යුතුද? අපේම අතින් අපේ ගෙල සිදින්නට අපි ඉඩ දිය යුතුද? වහාම හලාල් අනුමත ආහාර හා පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න. ඒ හරහා හලාල් අතහැරීම සදහා නිෂ්පාදකයන් පොළඹවන්න. ගමක් ගමක් ගානේ සිංහලයන් දැනුවත් කරන්න. මේ හලාහල විෂෙන් අපේ ජාතිය ගලවා ගමු.




4 ප්‍රතිචාර:

  1. අප සිංහල බුදුදහම නාලිකාව කියලා කියා ගන්නා නෙත් fm නලිකාව
    පසු ගිය කාලය පුරාවටම පුරසා රම් කරේ හලාල් ච්කන් ගැන අප හමුදුරෑවනේ මේවන් මද්යන්ට අපනිර්මල බුදුදහම හා සිංහල කම විකුනන් එපා කියන්න

    ReplyDelete
  2. yako asamodagam sprithu botaleth halala tiyanawane , nodakin witarak,

    ReplyDelete
  3. thuk nodakin vegitarion food walath tynawa magulakatada vegitarian walata halal fuck nodakin

    ReplyDelete
  4. My frends api kawadakwath HALAL certificate akak aniwaryenma ganda kiyala. HALAL certificate ekak denne eka minis pariboganata sudusui da kiya vitharai. oyalata awshyanam HALAL gena hondata hoyalabalala desid karanda.
    IMRAN

    ReplyDelete