Nov 2, 2012

කිතු දහම සමග ඉස්ලාම් දහම, අනේ මේහම විය හැකිද

ජිහාඩ් ක්‍රියාකාරීයකු වන අන්වර් මනතුංග විසින් කිතු දහම සමග ඉස්ලාම් දහම නමින් වීඩියෝ පට කිහිපයක් 2009 වසරේදී යුටියුබ් වෙත ඉදිරිපත් කොට තිබෙනවා. ඔහු පවසන පරිදි.... * ජේසුස් නම් පාපකාරී තැනැත්තා ලෝකයේ ගැලවුම සදහා සර්වබලධාරී දෙවියන් ඉස්ලාම් දහමේ සදහන් අල්ලා විසින් එවන ලද්දෙක්. මේ හඩ පටයන් ශ්‍රවණය කර බලන්න. https://www.youtube.com/watch?v=7yCCoD6qyeg

_______________________ විහිලු සහගත සිද්දිය නම් මේ දිනවල වෙනත් ආගමිකයින්ට අපහාස කරමින් එම ශාස්තෘස්වහන්සේලාට අපහාස කරමින් සිටින අප කතෝලික භක්තිකයින් විසින් පවත්වාගෙන යන ලංකා ටෘ නිව්ස් පිටුව ක්‍රියාත්මක කරන්නේ අන්වර් මනතුංග විසින් බව පෙන්වීමට උත්සාහ දැරීමයි. අන්වර් මනතුංගට වැලි කැටයක් විසිවුවත් ඊට පිලිතුරු ලියන ඔහු, ඔහුගේ නම භාවිතයෙන් බෞද්ධයින්ට එම ශාස්තෘස්තුමන්ට අපාහාස කිරීම පිලිබදව කිසිදු ලිපියක් මේ වෙනතුරුත් ලියා නැත.ඔහුට අවශ්‍ය වී ඇත්තේද එයම විය හැක. විශේෂයෙන් සදහන් කල යුත්තේ සුමුදු වර්ණකුලසුරිය ජුදාස් දරුවාගේ ප්‍රධානත්වයෙන් බුද්ධාගමට හා එම ශාස්තෘස්වහන්සේට අපාහාස කරන කන්ඩායම වටා අපගේ කතෝලික පියතුමෙක්ද එකතුවී සිටින බවයි.එසේම අශාන් පෙරේරා, ඉශාන් ශියන්ත, නිවුන් සොයුරන් දෙදෙනාද, රුක්ශාන් ඩි සිල්වා නැමති කුඩ්ඩාද, යුධ හමුදා නිලධාරීවරයෙකු ඇතුලු කන්ඩායමක් ක්‍රියාත්මක වී සිටී.මේ ජුදාස් දරුවන් ඒ පාපකාරී ක්‍රියාව දැන් අන්වර් මනතුංගගේ ගිනුමට බැරකරමින් සිටී. අන්වර් මනතුංගට මුවාවී අන්‍යාගමිකයින්ට මඩ ගසන මන්දමානසික කතෝලික දරුවන් හට මා විවෘත ආරාධනාවක් කිරීමට කැමැත්තෙමි.ඒ මැවුම්කරණය පිලිබදව සහ බයිබලයේ මිත්‍යාව ඓතිහාසික බොරුව සම්බන්ධවයි.... බයිබල් කසිකබල සහ කිතු දහමේ අඩංගු මිත්‍යාවන් ගැන පැහැදිලි උත්තරයන් දීමට ඔවුන් පැමිනෙතැයි නොසිතමි.මන්ද කිතුදහම නලලේ කොටාගෙන සිටින ඔවුන්ට එයින් තොර සත්‍යවාදී ලොවක් පෙනෙනතෙක් මානයේ නැත.තිබුනද එය පිලිගැනුමට තරම් උගත්කමක් ද නැත. අවසානයේ මැවුම්කරණය බොරුවක් යැයි සදහන් කරන මොහිදින් බෙග් ගායනා කල ගීතයක කොටසක් සදහන් කරමි... දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි... පහණ ලගයි..ආලෝකේ දුරයි... සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !

0 ප්‍රතිචාර:

Post a Comment