Dec 9, 2012

කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ආගමක්

ඉස්ලාමය තරම් කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ආගමක් ලෝකයෙහි ඉතා විරලය..
සාහිහ් බුහාරි හා කුරාණයේ දක්වා ඇති කරුණු සලකා බැලූවිට එය මනාව පැහැදිලි වේ....

(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

(සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.

කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

ඉහත කරුණු අනුව ඉස්ලාමය මගින් ගැහැණිය පිරිමියාට වඩා පහත් බවත්,ගැහැනු බහුතරයක් අපාගතවන බවත්,බුද්ධියෙන් අඩු බවත්,අශුභ නිමිත්තක් බවත් පෙන්වා ඇත..

1 ප්‍රතිචාර:

  1. mehema tiyagna ganunta wada dena agamakata badena sinhala wassiyo innawane thawath ape rate inna ewun poth kiyawanne nedda sulthana kiyala pothak tiyanawa saudi arabiye kumarikawak eyage jeevitha kathawa liyala tiyenne e pothe tiyanawa agame namayen muslim karoyo genunta salakana widiya kumarikawak unath berimak nehe puluwannam e potha ape innawa gon niliyak nadeesha kiyala anna ekita gihin denna mokada ekith badinna yanne hambayekwa

    ReplyDelete