Nov 26, 2012

කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය ඉහළට. රට පුරා නගර මුස්ලිම්කරණය වීමේ අවදානමක්.

කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය ඉහළට. රට පුරා නගර මුස්ලිම්කරණය වීමේ අවදානමක්.

කොළඹ නගරයේ සිංහල ජනගහන ප්‍රතිශතය සීඝ්‍රයෙන් පහත බැස ඇතැයි අමාත්‍ය පාථලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ නගරයේ සිංහල ජනගහනය 76,000ක් ද දෙමළ ජනගහනය 106,000ක් සහ මුස්ලිම් ජනගහනය 126,000ක්ද බව කී ඇමතිවරයා ඉදිරියේදී කොළඹ නගරය තුළ ඇති වී තිබෙන තත්වය සමස්ත රටටම ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති බවද පැවසීය.

කොළඹ නගරයේ පමණක්‍ නොව, මහනුවර, කෑගල්ල, කුරුණෑගළ, මාතලේ වැනි ප්‍රධාන නගරසහ උප නගර බහුතරයකම ජනගහන ප්‍රතිශතයෙන් ඉදිරියෙන් සිටින්නේ මුස්ලිම් ජාතිකයන්ය. එවැනි බොහොමයක් නගර හා ප්‍රදේශවල සුළුතරයක් ව සිටින සිංහලයන් එලවා දැමීම සදහා මුස්ලිම් ජාතියක් පල නොකියා පළා බෙදන බව රහසක් නොවේ. අවසානයේ සිදු වන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ කෙනෙහිළිකම් වලට මුහුණ දිය නොහැකිව සුලුතර සිංහලයන් තමන්ගේ ව්‍යාපාර හා දේපල මුස්ලිම් ජාතිකයන්ටම විකුණා දමා නගරයෙන් පිටවීමයි. මේ සදහා හොදම උදාහරණය මාතලේ අකුරණ නගරයයි. ශ්‍රී දාළදා මාලිගාවට අයත් නින්දගමක් වන අකුරණ හා අවට ප්‍රදේශ වල එදා මුළුමනින්ම වාසය කලේ සිංහලයන්ය. පසුකාලීනව පදිංචි කරනවන ලද මුස්ලිම් ජාතිකයන් ඉවක් බවක් නැතිව තම වර්ගයා බෝ කරමින් අද එම ප්‍රදෙශවල බහුතර ජනකණ්ඩායම බවට පත්ව සිටී. එදා මුළුමනින්ම සිංහල නගරයක් වූ අකුරණ අද 100%ක්ම මුස්ලිම් නගරයක් ව තිබේ. ඉතිරිව සිටි සිංහලයන්ද විවිධ බලපෑම් කර පලවාහැර තිබේ. අද රට පුරා සිංහල නගර වල වෙළද ආධිපත්‍ය පතුරවමින් සිංහලයන් සතු ඉඩ කඩම් කොල්ලකෑමේ නිරතව සිටින මුස්ලිම් ජාතිකයන් අකුරණ සිදු කළ ආකාරයටම රට පුරා නගරවලත් මුලු මහත් සිංහල භූමියක් ඩැහැගත් දිනට සිංහල දරුවන්ට සිදු වන්නේ කැලෑ වැදීමටයි. ඒ බව අස්ගිරි මහා නාහිමියන්ද පසුගිය දිනක ප්‍රකාශ කර තිබිණි. එදාට අපේ දරුවන්ට මුහුණ දීමට සිදුවන ඉරණම "බංග්ලාදේශයේ පූර්ණ හිමියන්ගේ" මේ හඩ පටයට සවන් දීමෙන් ම වටහාගත හැකි වනු ඇති.


අස්ගිරි මහා නා හිමියන්ගේ ප්‍රකාශය.

“සිංහල බෞද්ධයන්ට ජීවත් වෙන්න ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් නැහැ. අන්‍ය ආගමිකයන් රටේ නගර ආක්‍රමණය කිරීම නිසා සිංහල බෞද්ධයන්ට ක්‍රමයෙන් කැලෑවැදීමට සිදුවෙනවා. මෙහෙම ගියොත් සිංහල බෞද්ධයන්ට මහ පාරේ මැරී යෑමට සිදුවේවි. මුස්ලිම් අන්තවාදීන් විසින් බංග්ලාදේශයේ බෞද්ධ සිද්ධස්ථාන කඩා විනාශ කර දමනවා. එදා ඉන්දුනීසියාව, මැලේසියාව වැනි බෞද්ධ රටවල බෞද්ධයන් පලවා හැර අන්‍ය ආගමිකයන් ඒවා ආක්‍රමණය කරගෙන. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උදාකරන්න ඉඩ දෙන්න එපා.

පක්‍ෂ දේශපාලනය නිසා අපේ සිංහල බෞද්ධ රට දවසින් දවස පිරිහී යනවා. බෞද්ධ ජනතාවට මේ ගැන කියන්නේ රට පාලනය කරන දේශපානඥයන්ට මෙතෙක් මේ බව කියලා වැඩක් නැති වුණ නිසයි.

රටට වින කරන ක්‍රියා බොහොමයක් අපේ දේශපාලනඥයන්ගෙන් සිදු වෙනවා. අද අප රටේ සාර ගුණධර්ම පිරිහී ගොස් තිබෙනවා. භික්‍ෂුන් වහන්සේ විනයගරුකව හා බෞද්ධාගමේ ගෞරවය ආරක්‍ෂා කරමින් ආගමික හා සාමාජික මෙහෙවර ඉටුකළ යුතුයි. භික්‍ෂුන් වහන්සේ විනය ගැන විශේෂයෙන් කල්පනා කළ යුතුයි.


► http://www.youtube.com/watch?v=4xE3wvTHHaA&feature=youtu.be


භික්‍ෂුන් වහන්සේ වෙනම පිරිසක් නොවේ. රටේ සිංහල බෞද්ධ ජනතාවගේම දරුවෝ. භික්‍ෂුන් වහන්සේට සිවුපසින් උපස්ථාන කොට භික්‍ෂුන් වහන්සේ ජීවත් කිරීම බෞද්ධ දායකයන්ගේ යුතුකමයි. ඒ වගේම රට හා ජනතාව රැක ගැනීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකමක්’

0 ප්‍රතිචාර:

Post a Comment