Nov 24, 2012

කුරිරු යුද්දය බොම්බ නැතුව කොටි නැතුව මුන්ට පාලුයි ලු !

නිර්මල බුදුදහම සිංහල කම
හෑල්ලුවට ලක් කරන මෙම
නිවටයන්ට දෙන දඩුවම කුමක් ද ?

ජාතිය ආගම විහිලුවට ගන්නා මේ නිවටයන් හදුනාගන්න , කුරිරු යුද ගිනි දැල්වල ඇති රුදිරු බව මොවුන්ට වැටහේන්නෙ නැත ,නිවටයන් සදාකල් නිවටයන්ය රණවිරුවන් අපට දුන් නිදහසට අරියාදුකරන මොවුන් ශ්‍රී

ලාංකික ද යන්න සැකය ..

 
http://www.youtube.com/watch?v=g-N_Cnvkffc&feature=youtu.be

5 ප්‍රතිචාර:

  1. මට පෙන්නේ ජාතිය ආගම රකින්න පෙරට එන්නන්ට මේකේ තියෙන උපහාසය තෙරිලම නැහැ වගේ. අවරුදු තිහක් යුද්දයකින් බැට කාල ඉවර උනාට පස්සේ අපේ මිනිසුන්ට තමන්ට අලුතෙන් ලැබුන නිදහස මොනවාට යොදාගන්න දැයි හිත ගන්න බැරුව ගිහින්. ඒ ක මෝඩ කමද නිවට කමද මොකද්ද මම දන්නේ නැහැ. නමුත් කාලකන්නි දේශපාලුවන් හා ඔවුන්ට වන්දිබට්ට කම කරන ආගමික නායකයන් කියාගන්න උන් විසින් අපේ මිනිසුන්ව තව මර උගුලකට අටවල. ජාතිවාදය.. තවත් යුද්දයකට, කැරැල්ලකට ලේ හලීමකට මග පාලා... මිනිසුන්ගේ නිදහස බුද්දිමය අයුරින් දියුණුව කර ගෙන යනවා වෙනුවට අගාදය වෙත යන්න පාර කපල... එතකොට දෙස්පාලුවනුත් උන්ට උද ගෙඩි දෙන ආගමික හාල්පාරුවන්ටත් තමන් ගේ බද ගෙඩිය තර කර ගන්න හරි ලෙසයි. මොකද රටේ මිනිස්සුන් හෝ ගාල ජාතිය බේරගන්න තමන්ගේ ම මිනිසුන් හා කෝලාහල කර ගන්න බැවින්. මේක තමයි යුද්දේ නැතුව පාලුයි කියන එකෙන් මට අදහස් වෙන්නේ.

    ReplyDelete
  2. මේවගෙ නපුන්සකයොන්ට ඒක තේරෙන්න නැහඇ දෙශ පාලනිකව මොනතරම් ප්‍රශ්න තිබ්බත් ඔක්කොම එකතු වෙල තුරුණුවන්ගෙ පිහිටෙන් අපු එක දින්න හීනයක් හැබෑ උනා වගේයි .. මුන් අම්මගෙන් කිරිබීපු සත්තු නෙමයි මචන් මුන්ට තමයි පොන්නයෝ කියන්නෙ රටට ජාතියට ආගමට ආදරේ නැත්නම් වෙන රටකට පලයව් කාලකන්නි හැත්ත

    ReplyDelete
  3. මෙ ලිපිය ලියපු මහත්මයා,

    මට හිනෙන්නෙ ඔයාත් යුද්ෙද් නැතුව පාලුවෙන් ඉන්නෙ! මොකද material නැනේ ඔබෙ web page එක පුරවන්නඩ. එක නිසා මොකක් හරි දෙයක් අල්ලගෙන ලොකෙටම පෙන්න උඩ පයින්න හදන එක මරු! ඉටත් වඩා video එකේ කියන්න හදන දේ ඔයාට ගොඩක් හොදට තේරිල තියනවානේ. පුදුම මොලයක්. ඔයා අැයි ජන්දෙ ඉල්ලන්නෙ නැත්තෙ? දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න අයගේ මොල වලට ලගින් තියන්නත් බැ! fකින් ජිනියස්

    ReplyDelete
  4. Mata nam hithine me lamai tika ape inna boru sadda dhana moona pennathi cyber heroes lata hoda paharak.... Salute you bravery and time devoting to save country from a blooming issue.

    ReplyDelete
  5. anith eka ey me boru dala thiyenne post eke - mama you tube video eke baluwa... ara athe thiyana equipment eke - Detective 4 da mokkada... niwank gena sadahanak neha ne? Meyalage weda Gotabaya mahatthaya dekkothin aniwaryen meyalata katha karala suba pathanawa.

    ReplyDelete