Nov 6, 2012

lanka true news හි අන්වර් මනතුංගට reject hamba brand වෙතින් පිළිතුරක්.

lanka true news හි අන්වර් මනතුංගට reject hamba brand වෙතින් පිළිතුරක්.

 ඔබට මුලින්ම කිය යුත්තේ මෙහි සඳහන් සියල්ල හුදු ඔබේ හිතළු මිස සත්‍ය නොවන බවය.පළමු දේ නම් ඇමරිකාව සවුදියෙන් තෙල් මිලදී ගන්නේ නැත..මොලය කලඳක් නැති මැද පෙරදිග සුල්තන්ලගේ තෙල් ආකර කනින්නේ ඇමරිකානු තාක්ෂනය බව ඔබේ සුදු මොලයට නොතේරේ.ඇමරිකාව බෙදෙන ලාබය තෙල් වලින් ලබා ගනී .
 එසේම මෙම තෙල් නිධි මැද පෙරදිග තිබුනද එහි අයිතිය හා බලය ඇත්තේ බටහිර රට වල බහු ජාතික සමාගම් වලටයි.

 ඒ වගේම මැද පෙරදිග මොන තරන් තෙල් තිබුනද , තනි රටක් ලෙස ලොව විශාලම තෙල් අපනයන කරු වන්නේ රුසියාවයි. ම සිතන්නේ ඔබ වැනි මෝඩ මොලයක් ඇති කෙනෙකු ඒ ගැන අසාවත් නැතුව ඇති.
 ඔබ කියන ලෙස මැද පෙර දිග අපට තෙල් දෙන එක නතර කළහොත් අපට වෙනිසියුලාව , චීනය වැනි රටවල් වලින් තෙල් ලබා ගත හැක. සත්‍ය නම් මැද පෙරදිග යැපෙන්නේ අප මත බවයි..මා මෙහිදී අප ලෙස පැවසුවේ ශ්‍රී ලංකාව පමණක් නොව. ඔවුන්ගෙන් තෙල් ලබා ගන්න සියලු රටවල් මතය.එසේම අපට ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් වලින් අපට තෙල් ලබා ගත හැක.
 ඔබ නොදන්නා අනෙක් කරුණ නම් අප මැද පෙරදිගින් තෙල් ලබා ගන්නේ ඉරානයෙනි..එසේම ඒ 31 % ක ප්‍රමාණයක් පනමි. ඒ බොර තෙල් ලෙසය. ලංකාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේදී එය සිදු කරයි. ශ්‍රී ලංකාවේ ඉන්ධන පරිබෝජනයෙන් 31 % ක් පමණයි එසේ පිරිපහදු කරන්නේ.
 ඉතිරි සියලුම තෙල් අප ගෙන්වන්නේ සිංගප්පුරුවෙනි.......මේවා ඔබ නොදන්නා කරුණුය.

 ඔබ පවසන පරිදි අපගේ ශ්‍රමිකයන් මැද පෙරදිගින් ගෙනෙන්නේ ඔවුන්ගේ දහදිය , ලේ , කඳුළු පුදා වහල් සේවයේ යෙදි එකතු කර ගත් මුදල්ය. අපි කිසිම විටක මැද පෙරදිගට ණය නැත්තෙමු. ඔවුන් අපේ ශ්‍රමය සූරා කයි. එසේම ඔව්න් අපේ අහිංසක ශ්‍රමිකයන්ගේ ජීවිත කීයක් නම් බිලි ගෙන ඇත්ද.
 අනික ඔවුන්ට තම ආගම ඇදහීමට වත් නිදහසක් මැද පෙරදිගදී ලැබේද ? ලැබෙන්නේ මරණ දඬුවමයි..
 ආශ්චර්යමත් " ෂරියා " නීතිය.....
 එහෙත් ඔබ ඇතුළු ඉස්ලාම් ආගම අදහන 8 % ක පිරිසකට අප රට තුල මේ තරන් නාඩගම් නටන්නට ඉඩ දී සිංහල බෞද්ධයා බලා සිටින්නේ නිවට කමකට නොව. අපගේ ආගම තුලින් ලද හික්මීම නිසා හා අපගේ ජාතිය තුලින් ලද ප්‍රජාතන්තවාදී හැගීම් නිසා බව දැනගත යුතුය. නැති නම් සුළු ජාතියක් වන නුඹලා අපට මහා ලොකු දෙයක් නොවේ.. ප්‍රභාකරන්ට වූ deya නුඹලාට සිදු වනු දැකීමට අප කැමති නැත්තෙමු. අප ඉගෙන ගත්තේ සතුරාටත් මෛත්‍රී කරන්න කියාය ...

 එසේම මනතුංග මහතාණෙනි, අප විරුද්ධ වන්නේ ඔබලාගේ අහිංසක සාධාරණ වෙළදාමට නොව. , වෙළදාම මුවාවෙන් විවිද වර ප්‍රදාන දෙමින් සිංහලය රවටා කරන මුස්ලිම් ව්‍යාප්ත වාදයටයි.
 අප දන්නා ලෙස මැද පෙරදිග කලාපයෙන් දැනට සාමකාමීව පවතින රටවල් අතලොස්ස එසේ පවතිනේ , ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආරක්ෂාව හා උපකාර මතය. මැද පෙරදිග රටවල් ඉතා විශාල දනස්කන්දයක් හා සම්පත් ප්‍රමාණයක් මේ . හේතුව නිසා බට හිර රටවල් වෙනුවෙන් වැය කරන බව ඔබ දන්නවද ?
 ඔබ කියන පරිදි බට හිර රටවල් මැද පෙරදිගට ණයකාරයන් වී ඇති බව හුදු ඔබේ හිතලුවක් පමණි. මෙම රටවල් හැර අනෙකුත් සියලු මුස්ලිම් රටවල් " සියා " හා " සුන්නි " ලෙස දෙකට බෙදී මේ මොහොතේද මිනි මරා ගනිමින් සිටි..
 ඔබල උත්සහ කරන්නේ නුඹලාගේ ජාතිය මහා ජාතිය කර මෙවැනි තත්වයක් අප රට තුලද ඇති කිරීමටය. නමුදු එය ඔබ විසින් දහවලේදී දකින විනෝද ජනක සිහිනයක් පමණි.
 ඔබට අමතක වූ තව දෙයක් ඇත. එය මතක් කර දීම මගේ යුතුකම ලෙස සලකමි. සුද්දා විසින් සොයා දී , සුද්දා විසින් කණිනු ලබන තෙල් සම්පතේ පිහිටෙන් වැජබෙන නුඹලාගේ බඩ මිස මොලයක් නැති නෑදෑ පිරිසට තව වසර 100 කින් වන දේ ගැන ඔබ මොහොතකටවත් සිතුවද?
 මෙම තෙල් සම්පත උපරිම තව වසර 100කින් හිදී යන බව දැන් සොයා ගෙන ඇත,
 එවිට උපාය ගත් මුදල්ද නිම වූ පසු නුබගේ උගත් කමක් නැති තෙල් නිසාම පොහොසත් වූ මෝඩ ඥාති පිරිසට වන දේ ගැන මොහොතක් වත් නොසිතුවේ මන්ද ?
 ඔබට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් නොවුවද , ඔබට පුළුවන් ඔවුන් වෙනුවෙන් " අල්ලාට " යාඥ කරන්න.

 තව දෙයක් මට ඔබෙන් දැන ගැනීමට උවමනාය. නොදන්නා නිසා මෙසේ අසමි.
 ඔබ සහ ඔබේ පිරිස මෙරටේ සිටමින් ආවඩන මැද පෙරදිග රටවල් ඔබලාව ඔවුන්ගේ පිරිසක් ලෙස පිලි ගන්නවද? ඔබ අරාබියට ආදරය කරන තරම්ම ඔවුන් ඔබට ආදරේද? එසේ නම් ඔබලා තම තමන්ගේ දරු පවුල් සමග අරාබියට ගොස් එහි පදිංචි නොවන්නේ මන්ද ? ඔබට සිතෙන ලෙස ඔවුන් ඔබලාව භාර ගනීද? ඔබලා නිකන් වත් ඔවුන්ගෙන් එසේ අසා නැද්ද?

 අප සාමකාමී හා නිදහස් ආගමක් අදහන ජාතියක් ලෙස අන් මත ඉවසුවද , ආගමක් යයි කිය ගන්නා මිලේච්ච හා ගෝත්‍ර වාදී මානසික ව්‍යාධියකට , පිළිකාවක් මෙන් මෙරටෙහි ව්‍යාප්ත වීමට කිසි ලෙසකින් වත් ඉඩ නොදෙමු..

 ඔබ reject hamba brand සංවිධානය ගැන කතා කිරීම ගැන අප සතුටු වන්නෙමු. අප ව්‍යාපාරය සම්බන්දයෙන් ඔබලා බියට පත් වී නන් දෙඩවීම අප ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකමු. අපගේ ජනතාව ඉතාම ඉක්මනින් යථාර්තය තේරුම් ගත් පසු ඔබලාට සිදු වන දේ ගැන අල්ලා " කුරානයේ " සඳහන් කර නැත.
 ඒ ගැන අප දුකට පත් වන අතර ඔබලාට අල්ලාගේම පිහිට පතමි.