Nov 26, 2012

මුලු ලෝකෙටම බාදකය සුලුතර බෞද්ධයොද?

ලෝකෙ ඉන්න බෞද්ධයො තරම් පීඩාවට ලක් වෙන වෙනත් පිරිසක් නැති තරම්.
ලෝකෙ රටවල් මුස්ලිම් අක්‍රමණයට නතුවෙලා මුස්ලිම් ජනගහණය වැඩිවෙලා ක‍තෝලිකයන් අභිබවා යද්දි මූලධර්මවාදීන් ඒ වාඩුව ගන්න බෞද්ධයාව අන්‍යාගමීකරණයට ලක් කරනවා.ඇමරිකාව මිශනාරී උගුල් වලින් බෞද්ධයන්ව ක‍තෝලික කරනවා.උදාහරණයක් හැටියට75% හිටපු දකුණු කොරියාවෙ 17% බෞද්ධයො අඩු කරා. බෞද්ධරටවල් සහමුලින්ම මුසල්මානුවො ඉස්ලාම් කරා.
පකිස්තානයේ ඉතිහාසය හොයල බ

ැලුවොත් එදා සම්පූර්ණ බෞද්ධ රටක්.72% බෞද්ධයො හිටපු ලංකාවෙ අද වෙද්දි අන්‍යාගමීකරණයට ලක්වෙලා 61% දක්වා අඩුවෙලා.මුස්ලිම් අන්තවාදීන් බෞද්ධ උරුමයන් කොල්ල කනව.නිවටයො සහජීවන සර්වාගමික රෙද්ද පෙරවගෙන මෙත් වඩනවා. මේ ඔක්කොමත් හරි මාස්කුවොත් හදන්නෙ බෞතික වාදයෙන් බෞද්ධයගෙ ඔලු හෝදන්න.

මුලු ලෝකෙටම බාදකය සුලුතර බෞද්ධයොද?


මේ හැමදෙයින්ම පීඩාවන පත් වුණ බෞද්ධයො කොන්ද පණ ඇති සිංහලයො ජාතික සංවිධාන වලට එකතුවෙලා අන්තවාදය පි‍ටු දකිද්දි ලංකාවෙ ‍රැල්ලො මාස්කුවො කියනව තොපි පොශ් බෞද්ධයො කියල.

මූලධර්මවාදී බෞද්ධයො කියල.

ජාතිවාදයට මුල ආගම් සංකල්පය නම්


ඔන්න මම අභියෝග කරණව ‍රැල්ලෙ මාස්කුවන්ට පුලුවන්නම් මූල ධර්මවාදීන් ක‍තෝලිකයො එක්ක සම්මුතියකට එන්න මුස්ලිම් අන්තවාදීන් එක්ක සම්මුතියකට එන්න.මේ අකටයුතු කම් සම්බන්ධව.

එහෙම නැතුව නුඹලත් එන්න එපා උන් එක්ක එකතු වෙලා බෞද්ධයට වළ කපන්න.

නුඹලා සැබෑ විමුක්තිවාදීන් නම් විප්ලවාදීන් නම් ආගම් සංකල්පය නැති කරන්න නම් ඉස්ලාමිකයො එක්ක කතා කරල උන්ට සමාජවාදය උගන්නපල්ලා.

පිළිගනීද බලන්න.

මෙන්න මේ අභියෝගය බාරගෙන අපේ ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයුවොත් අන්න එදාට නුඹලා සැබෑ දේශප්‍රේමියො.

අන්න එදාට ජාතික චින්තනයට මුල් තැනදීල ධනවාදය තුල හික්මීම ඇතිකරවන විපලවයකින් සමාජ ක්‍රමය

වෙනස් කරනවනම් අපිත් සහය දෙනවා. (හැබැයි ගෝත්‍රික අරගල එහෙමෙ නෙමේ ඔන්න)සර්වාගමික සහජීවනය අපිත් ගරු කරනවා.එහෙම බැරි නම් නුඹලත් හම්බයො එක්ක එකතු වෙලා අන්තවාදයට උඩගෙඩි දෙන්න ලෑස්ති වෙන්න එපා.එහෙම උනොත් නුඹල දේශද්‍රෝහියො....

සිංහලයන් වෙනුවෙන් ජාතික සංවිධාන වෙනුවෙන්


සටහන


දිලිනි කල්පනා ඒකරත්න

0 ප්‍රතිචාර:

Post a Comment