Nov 5, 2012

හලාල් ව්‍යාපාර සදහා නාමාවලියකුත්..... දන්නවද ඇයි කියලා.???


හලාල් ව්‍යාපාර සදහා නාමාවලියකුත්.....
දන්නවද ඇයි කියලා.???

"SHARE THIS"
මුස්ලිම් ව්‍යාපාරවල ලාභ දැන් අලාභ වේගන එන්නේ,
සිoහල කඩ වලට යන එක මුස්ලිම් අයට දැන් තහනම්.
සිoහල බෞද්ධ, කතොලික සහ දමිල ව්‍යාපාර වට්ටන්න මුස්ලිමානුවන් දැන් නොකරන දෙයක් නෑ.

මුස්ලිම් අය හිතන් ඉන්නේ ලෝකෙම වෙළද බලය එයාලගේ කියලා, එයාලා මාර වෙළෙන්දො - එයාලගෙන් බඩුගන්න අපි මෝඩයො කියලා
අපි ඉස්සර බඩු ගනිද්දි කඩේ කාගෙද කියලා බැලුවේ නෑ මනුස්සකමට.

දැන් අපේ යාලුවෙක්ටවත් අපි මුස්ලින් කඩවලට යන්න දෙන්නෙත් නෑ, යන එවුන්ව ගනන් ගන්නෙත් නෑ.මුස්ලිම් නාමාවලි බලලා මුස්ලිම් අය ඒ ඒ කඩ වලට යන්න අපි අපේ කඩ වලට යන්නම්.

"තනිව සිතන්න - තනිව ක්‍රියාත්මකවන්න"
ඔබේ තීරණය මත ජාතියේත් ආගමේත් අනාගතය තීරණය වන බව අමතක නොකරන්න.