Nov 15, 2012

පිටකොටුව්න් ගත්ත සාරියක බුදුරුවක සිරසක් යොදාගෙන



පිටකොටුවේ main street එක කඩයකින් කාන්තාවක් රුපියල් 4500 කට මිලදීගත් බව පවසයි ,
එම සාරියේහි බුදුරජානන් වහන්සේයේ සිරස දක්නට තිබිණ
සිද්දිය පිලිබද කාන්තාව මෙ පිලිබද පූජ්ය මහමිතව ස්වමීන්වහන්සේ හට දැනුම් දුන්හ. වහා ක්‍රියාද්මක වූ සංඝ රත්නය මෙම සිද්දිය කොටුව පොලිසියේහි පැමිනිල්ලක් ඉදිරි පත් කලොය.



 කඩහිමියා පවසන්නේ ඔව්න් එ ගැන නොදන්නා බවයි, මෙ පිලිබද දැනුම් දුන් කාන්දව

එම සාරිය, පොලිසිය විසින් සාක්ශිකක් ලේස ඉල්ලිමක් කල විට පූජ්ය මහමිතව ස්වමින් වහන්සේ ප්‍රකාශ කරේ එය එසේ කිරීමට නොහැකි බවයි ....

කඩහිමියන් පවසන්නේ ඔව්න් කිසිසේත් බුදුන්ට නිග නොකරන බවයි..

මේ පිලිබද වැඩිදුර පරීක්ශන ඇරබීමට බලපොරොත්තුව් වේ