Nov 12, 2012

අන්තවාදීන්ගේ ගල්, බේගල් මතින්

අන්තවාදීන්ගේ ගල්, බේගල් මතින් අපි ඉදිරියට

"ජාතිය ගැන කතා එපා, ජාතිවාදය ඇවිස්සෙයි.
ආගම ගැන කතා එපා, ආගම්වාදය ඇවිස්සෙයි.
මේවා කතා කරන්න එපා,අයෙත් යුද්ධයක් එයි.
හැම ආගමක්ම එකයි, හැමජාතියක්ම එකයි"

මේ එක්තරා පිරිසක් දිවා රෑ තලුමරන කුප්‍රකට වදන් පෙලකි. සිංහල බෞද්ධයාගේ ජාතික හැගීම හකුලුවා කට වසා දමමින් තමන්ගේ යටිකූට්ටු ආගමික ජාතික අරමුණු සපුරා ගැනීම සදහා අන්‍යාගමික අන්තවාදීන් යොදා
ගන්නේ මේ මන්තරයයි. විහිලුව නම් සිංහල බෞද්ධයාට ඇසෙන්නට පමණක් මේ වශී බන්ධනය ජප කරන උන් ප්‍රසිද්ධියේම තම ජාතිය, ආගම වෙනුවෙන් නොබියව කතා කිරීමයි. ජාතිය ආගම වෙනුවෙන් කතා කරන සිංහල බෞද්ධයන් ජාතිවාදීන්, ආගම්වාදීන් ලෙස හංවඩු ගසන. ජාතිබේද අවුලවා යලිත් යුද්ධයකට අර අදින්නන් ලෙස පට්ට ගසන, ඔවුන්ගෙන් (තම්බියා හෝ දෙමලා තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් කතා කිරීම නිසා යුද්ධ ඇති වෙන්නේ නැතිදැයි අපි අසා සිටිමු.) සිංහල බෞද්ධ පරපුරේ මොල සෝදා ජාතික ආගමික හැගීම් වලින් වියුක්ත කරවීම සදහා දියත් වන මේ සූක්ෂම කුමන්ත්‍රණය සදහා වතිකානුව ප්‍රමුඛ බටහිරින් හා අරාබිකරයෙන් නොමසුරු ආධාර ලැබෙන බව බොහෝ අය නොදත් කරුනකි. සිංහල බෞද්ධයන් යැයි කියාගත් කොන්ද පණ නැති නපුංසකයන් පිරිසක්ද ඔවුන්ට ගොටුට ඇල්ලීම සූදානම් වී සිටීම කණගාටුදායකය,

සිංහල ජාතියම ගොනාට අන්දවමින්, රවටමින් සිංහල ජාතියත් බුදු සසුනත් මේ බිමෙන් අතුගා දැමීම සදහා දත කවන මේ අන්තවාදී බලවේගය හා උන්ගේ අලුගෝසුකම් පිළිබදව බහුතර සමාජයට තවමත් නිසි තක්සේරුවක් නොමැති අවස්ථාවක ෆේස්බුක් සමාජ අවකාශය හරහා හෝ සිංහල බොදු සමාජය මේ ව්‍යසනය පිළිබද දැනුවත් කිරීම සදහා දායක වීමට හැකීවීම සතුටට කරුනකි. Sඪ්C අපටත් පෙර සිටම අපේ ආදරණීය සිංහල බොදු සොයුරන් විසින් ඒ මහගු ජාතික මෙහෙවරට අත ගසා තිබීමද වාසනාවකි. මේ හරහා සැලකිය යුතු පිරිසක් ජාතිය හමුවේ ඇති මේ බියකරු ව්‍යසනය ගැන දැනුවත් වූ අත‍ර එමගින් පෙර නොවූ ලෙස විශේෂයෙන් තරුණ පරපුර අතර ජාතික හා ආගමික හැගීම ඉස්මතු වෙමින් පැවතීම අතිශයින්ම සතුටුදායකය. මේ හේතුවෙන් මරු පහර වදින්නේ අන් කාටවත් නොව සිංහල ජාතියේ ඇස් වසා දමා පෝරකයට දක්කන්නට බලා සිටින අන්තවාදී සර්පයන්ටය. නැගී එන සිංහල බෞද්ධ ජාතික බලවේගය මැඩලන්නට ඔවුන් නොකරනා දෙයක් නැත. එක එක හූනුබිජ්ජවල් අටවාගනිමින් ව්‍යාජ නම් වලින් පෙනී සිටිමින් සිංහල බෞද්ධ බලවේගය කෙරෙහි කරුණු නොදත් සිංහලයින් මුලා කරවන අන්දමේ පට්ට බේගල් ප්‍රචාරය කරන්න ඔවුන් දැන් පටන්ගෙන තිබේ. මේ ඔවුන්ගේ අන්තවාදී ව්‍යාපාරයේ ආරම්භක ස්වභාවයයි. බොරුව මතම පදනම් වුන පොත් පිංචක ඇති කෙප්ප වලින් හිස කුරුවල් කරගෙන සිටින උන් බොරුව මතින්ම ගොඩ යන්නට උත්සහා දරණ අයුරු නම් අනුකම්පාසහගතය.

"ෆෙස්බුක් ජාලය හරහා ප්‍රචාරය කරමින් සිටින මේ SOර්‍ර්‍‍ය්.COM, Sඓණ්Hඇළැ Hඇණ්ඪැ,සිංහලයන්ගෙ හඩ, උඩරට සිංහයා, Sඓණ්Hඇළැ ළෙ, Sඓණ්Hඇළැ ඛ්Oළ්ළ්Eඛ් බෞද්ධයන් නොව කොටි ඩයස්පෝරාවේ නියෝජිතයින් බව ආරක්‍ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ. පැහැදිලි ලෙසම මේ පිටුපස සිටින්නේ ණ්ඝ්O, ළ්ඨ්ඨ්E අන්තවාදී සංවිධාන බව කූප්‍රකට කරුනකි, මෙම වෛර වෙබ් අඩවි කරුවන් කොටි ඩයස්පෝරාවේ නියෝජිතයින් (ණ්ඝ්O) බව ආරක්‍ෂක අංශ රජයට වාර්තා කර තිබේ"

මේ ඔවුන් (ලංකා ටෲ නිවුස් නමින් අටවාගත් සිංහල බෞද්ධයාට හා ස්වාමීන්වහන්සේලාට නිර්දය ලෙස පහර දෙන කුණුහරුප පිටුවක්)හරහා අපේ සොයුරන්ට එරෙහිව මේ දිනවල ප්‍රචාරය කරමින් සිටින අතේ පත්තුකරගත් කෙප්පයයි."මේ තරම් වැදගත් තොරතුරක් මේ වැනි තුට්ටුදෙකේ කක්කුස්සි කාරයන්ට කීවේ කවුදැයි අපි නොදනිමු.කෙසේ වෙතත් ආරක්ෂක බුද්ධි අංශ මූලධර්මවාදය පතුරන මේ කුඩුබිස්නස් කාරයන් ගැන නම් සෝදිසියෙන් සිටින බව අපි පුද්ගලිකවම දනිමු. මෙයින් පෙනෙන්නේ බොරුවක්වත් නිසි ලෙස නිර්මාණය කරගැනීමේ ඔවුන් දක්වන අසමත් කමයි. මේ කුණු කෑමේ ව්‍යාපාරය වෙනුවෙන් "රජවැල්ලේ ධම්මිස්සර" නමින් ස්වාමීන්වහන්සේ නමකගෙන් හොරකම් කරන ලද ඡායාරූප අඩංගු ෆේක් එකවුන්ට් එකක් සහ ගැහැනු නම් වලින් සාදන ලද නපුංසක ප්රෝෆයිල් කිහිපයක්ද ඔවුන් නිර්මාණය කරගෙන තිබේ. මේ හරහා ඔවුන් උත්සහා දරන්නේ සිංහල ජාතිමාමක බලවේගය වටා පෙළගැසෙමින් සිටින්නන් බිය කරමින් අප ගැන කලකිරවා අපේ ජාතික පෙළගැස්ම කඩ ඉහිරුවා දැමීමේ අසාර්ථක මන්දබුද්ධික මෙහෙයුමකටයි.මේ සදහා එහෙන් මෙහෙන් අහුලාගත් මඩ පෝස්ටර් තොගයක්ද යොදාගෙන තිබෙන අතර මේවා කලකට ඉහතදී එක්තරා අන්තගාමී කල්ලියක උන්මත්තකයන් පිරිසක් විසින් "සිංහලරාවය" සංවිධානයට එරෙහිව නිර්මාණය කරන ලද ඒවාය.
මෙන්න ඒ පොස්ටර්.
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/479698_255906837851973_284265287_n.jpg


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/208888_255909291185061_245677651_n.jpg



https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/521465_255911557851501_768514273_n.jpg



https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/598868_255913824517941_538798988_n.jpg

සිංහල ජාතියටත් බෞද්ධ උරුමයටත් වින කටින මේ අශික්ෂිතයන් ගැන අපට කියන්නට බොහෝ දේවල් තිබේ.නමුත් අප ගැන ඔවුන්ට කියන්නට ඉතිරි වී ඇත්තේ ඉහතින් කියා ඇති අතේ පත්තුවන කෙප්පය පමණකි. ඉදිරියේදීද මෙය ඔවුන් යලි යලිත් වමාරා කනු ඇත. ජාතිය වනසන මොවුන්ගේ අලුගෝසුකම් එකින් එකට අපි ඉදිරියේදී දිගහරින්නෙමු. බොරුවෙන් හා රැවටීමෙන් වැසී ඇති උන්ගේ නිරුවත ටිකෙන් ටික එලිවන විට ඔවුන් මීටත් වඩා උරන වනු ඇත.රෙදිත් නැතුව අරගල කරනු ඇත. අපට එරෙහිව පිස්සු බල්ලන් මෙන් උඩු බුරලනු ඇත. නමුත් අපට ඒවා කෙදිරිල්ලක් පමණය.
සිංහල බෞද්ධ ජාතික බලවේගය වෙනුවෙන්