Nov 28, 2012

මහ රහතුන් වැඩසිටි බිමේ හෙළ බොදු උරුමය ඇස් පනා පිට වැළලේ

මහ රහතුන් වැඩසිටි බිමේ හෙළ බොදු උරුමය ඇස් පනා පිට වැළලේ.
අම්පාරේ තවත් දාගැබක් ඩෝසර් කරයි.

සිංහල ජාතියේ අනන්‍යතාවය විදහා දැක්වෙන ඓතිහාසික සාධක දිනෙන් දිනම අන්‍යාගමික අන්තවාදීන් විසින් අපේ ඇස් පනා පිටම වළලා දමමින් සිටී. අම්පාර තිරුක්කෝවිල් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මොට්ටාගල ඉපැරණි දාගැබ් සංකීර්ණයට අයත් සුවිසල් දාගැබක් මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර් කර සමතලා කර තිබු

දොලහේ කැරැල්ල ඇත්ත නැත්ත...!

නොවැම්බර් 30 වැනි සිකුරාදා දින නාවින්න රාජමහා විහාරයේ දී පැවැත්වෙන දොළහේ කැරැල්ල සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූයෙන් ඒ කෙරෙහි විමසිල්ලෙන් බලන්නට සිදු විය. ඒ අනුව, ඇත්ත - නැත්ත නිරවුල්ව පැහැදිලි කරගන්නා තෙක් කිසිවෙකුත්, නිකරුණේ එකිනෙකාට අවලාද නගා නොගත යුතු බවත්, අපක්ෂපාතී තෙවන පාර්ශවයක් වශයෙන් මැදිහත්ව මේ ගැන විමසා බලා විධිමත් වාර්තාවක් සකස් කරන බවටත්, ඒ අනුව අසන්නන්ට බලන්නන්ට අවසන් තීරණයකට පැමිණිය හැකි බවත්, ඉකුත් හෝරා කිහිපයේදී ම'විසින් අවධාරණය කරන්නට යෙදුණි. එකී වගකීම මට හැකි පමණින් ඉටුකරනු වස් තරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම වාර්තාව සකස් කිරීමට අදහස් කළෙමි.

Nov 26, 2012

කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය ඉහළට. රට පුරා නගර මුස්ලිම්කරණය වීමේ අවදානමක්.

කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය ඉහළට. රට පුරා නගර මුස්ලිම්කරණය වීමේ අවදානමක්.

කොළඹ නගරයේ සිංහල ජනගහන ප්‍රතිශතය සීඝ්‍රයෙන් පහත බැස ඇතැයි අමාත්‍ය පාථලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ නගරයේ සිංහල ජනගහනය 76,000ක් ද දෙමළ ජනගහනය 106,000ක් සහ මුස්ලිම් ජනගහනය 126,000ක්ද බව කී ඇමතිවරයා ඉදිරියේදී කොළඹ නගරය තුළ ඇති වී තිබෙන තත්වය සමස්ත රටටම ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති බවද පැවසීය.

මම දන්නවා මට පුලුවන්

උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්ම
ක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය

අම්පාරේ තවත් දාගැබක් ඩෝසර් කරයි




මුලු ලෝකෙටම බාදකය සුලුතර බෞද්ධයොද?

ලෝකෙ ඉන්න බෞද්ධයො තරම් පීඩාවට ලක් වෙන වෙනත් පිරිසක් නැති තරම්.
ලෝකෙ රටවල් මුස්ලිම් අක්‍රමණයට නතුවෙලා මුස්ලිම් ජනගහණය වැඩිවෙලා ක‍තෝලිකයන් අභිබවා යද්දි මූලධර්මවාදීන් ඒ වාඩුව ගන්න බෞද්ධයාව අන්‍යාගමීකරණයට ලක් කරනවා.ඇමරිකාව මිශනාරී උගුල් වලින් බෞද්ධයන්ව ක‍තෝලික