කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව් ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි.
Dec 12, 2012
Dec 11, 2012
Dec 9, 2012
කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ආගමක්
ඉස්ලාමය තරම් කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ආගමක් ලෝකයෙහි ඉතා විරලය..
සාහිහ් බුහාරි හා කුරාණයේ දක්වා ඇති කරුණු සලකා බැලූවිට එය මනාව පැහැදිලි වේ....
(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

වසර 2593කට පසුව බොදුනුවන්ට විවර වන බුදුන් වැඩි 'දිවා ගුහාව'
වසර 2593කට පසුව බොදුනුවන්ට විවර වන බුදුන් වැඩි 'දිවා ගුහාව'

"අපේ බුදුන් අපි වැන්දා
පෙරළ පෙරළි අපි වැන්දා.."
වැල නොකැඩී එන උවසු උවැසියන් මේ කරුණා කරන්නේ ශ්‍රී පාදස්ථානයයි. දින ගණනක් පේවී ලක ලැහැස්තිව වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්ස්ගේ සිරිපා සලකුණයි. ඒ යන එන ගමනේදී දිවාගුහාව වදින්නට ද ඔවුන් අමතක කරන්නේ නැත. දෑසින් නොදැක්කද ස්ථීරවම මේ දිවාගුහාව යැයි දැන නොසිටියද සොළොස්මස්ථාන වදින ගාථාව කියමින් දිවාගුහාවද වන්දනා

Dec 6, 2012
මහනුවර ඇහැළේපොළ කුමාරිහාමි මාවත
දකුණේ කොල්ලන් පිරිසක් විසින් අපට ඒවා ඇති මෙම ලිපිය කියවා බැලීමේදී අපට සැබැවින්ම නුවර අභිමානය කියනා දේ ගැන සැක සිතුනි.
නුවර කොල්ලෝ මෙතෙක් නිදා සිටියේද..? මේ තොපට නිවට කමින් මුළු ගැන්වී සිටීමට කාලය නොවේ.වරෙව් රැක ගන්න රට ජාතිය ආගම...
හම්බයන්ගේ පල්ලි වල නාමයෙන් රට පුරා පාරවල් නම් කරනා යුගය දැන් ඇරඹි ටික කලක් වේ.මහනුවර
නුවර කොල්ලෝ මෙතෙක් නිදා සිටියේද..? මේ තොපට නිවට කමින් මුළු ගැන්වී සිටීමට කාලය නොවේ.වරෙව් රැක ගන්න රට ජාතිය ආගම...
හම්බයන්ගේ පල්ලි වල නාමයෙන් රට පුරා පාරවල් නම් කරනා යුගය දැන් ඇරඹි ටික කලක් වේ.මහනුවර
Dec 5, 2012
කූරගල සියැසින් දැක ගතිමි
Truth behind the Kuragala
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා
ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම
ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් මාර්ගය සටහන් වී තිබුණි. පැය හතරක් පමණ කොළඔ සිට බලංගොඩට යන අතර තුර සනිඳු හා දිනුක විසින් රසවත් ඓතිහාසික කරුණු මෙන්ම, ජනකතා ජනප්‍රවාද එක්
Subscribe to:
Posts (Atom)