කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය ඉහළට. රට පුරා නගර මුස්ලිම්කරණය වීමේ අවදානමක්.
කොළඹ නගරයේ සිංහල ජනගහන ප්‍රතිශතය සීඝ්‍රයෙන් පහත බැස ඇතැයි අමාත්‍ය පාථලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ නගරයේ සිංහල ජනගහනය 76,000ක් ද දෙමළ ජනගහනය 106,000ක් සහ මුස්ලිම් ජනගහනය 126,000ක්ද බව කී ඇමතිවරයා ඉදිරියේදී කොළඹ නගරය තුළ ඇති වී තිබෙන තත්වය සමස්ත රටටම ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති බවද පැවසීය.