Pages

Nov 11, 2012

මෙල්බර්න් කඨින පින්කම මහ ඉහළින්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩකුඹුරේ සුමණ හිමියන් සහ දායක සභාවේ  මෙහෙවීමෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවෙන් ද වියට්නාමයෙන් සහ ලාඕස් භික්ෂූහු ද  ඕස්ට්‍රේලියාවේ
මෙල්බර්න් නුවර වැඩවසන භික්ෂූහු ද මෙම පින්කමට වැඩම කළහ. වසන්ත සේනාධීර හා චන්ද්‍රසිරි පන්නල ප්‍රධාන දායකත්වය දැරූහ.
 thank u lankadeepa.lk